25 වන අගහරුවාදා පෙරවරු 4.00 සිට එදින රාත‍්‍රි රාත්‍රී 11.00 තෙක් ඉවත් කිරීමට සැලසුම් කර තිබූ සංචරණ සීමා ඉවත් කිරීම අවලංගු කිරිමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දැනට ක‍්‍රියාත්මක වන සංචරණ සීමා මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා ක‍්‍රියාත්මකය.
කෙසේ නමුත් 25 වනදා නිවසකින් එක් අයෙකුට පමණක් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ මිලට ගැනීම සදහා නිවසින් බැහැර විමට අවසර ලැබෙයි.