Ada-Derana-1140-X-60-S 1200 add-02

අසාද් සාලිගේ ගිණි අවියක් හමුවේ.. පරීක්‍ෂණ තීව‍්‍ර කරයි..

109
11453136468821839297
add-01

 

රහස් පොලිස් අත් අඩංගුවේ දැනට ප්‍රශ්න කරමින් සිටින හිටපු ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සතුව තිබූ ගිනි අවියක් හමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරද්දී අසාත් සාලි මහතා සඳහන් කර ඇත්තේ තමාට ඒ සඳහා බලපත්‍රයක් ඇති බවකි.

නමුත් ඒ සම්බන්ධයෙන් ද සැක කරන පොලිසිය තවදුරටත් ඒ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටී.