September 1, 2021 100 ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදාව ඉවත්කර ගැනීම අවසන්කර ඇති බව පෙන්ටගනය ඊයේ (30) නිවේදනය කළේය. ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ වසර 20ක එක්සත් ජනපද හමුදා මෙහෙයුම් එලෙස අවසන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.