adstudio.cloud තවත් කොරෝනා මරණ 03ක්… March 17, 2021 82 තවත් කොරෝනා මරණ තුනක් අද දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වාර්තා කරයි. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 537 දක්වා ඉහළ යයි.