AUG 30 ගුරු විදුහල්පති වැටුප් ඉහළ දමයි August 31, 2021 211 එළැඹෙන අයවැයෙන් පසු අදියර කිහිපයකින් ගුරු වැටුප් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අයවැය සම්මත වන තුරු ගුරුවරුන්ට රුපියල් 5000ක මාසික දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.