Ada-Derana-1140-X-60-S 1200 add-02

Breaking News : කොරෝනා මාරාන්තික රෝගයක් නොවේ.. පුංචි උණ හෙම්බිරිස්සාවක්.. – SB

219
11453136468821839297
add-01

කොරෝනා යනු බියවිය යුතු මාරාන්තික රෝගයක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

වෛරසය ආසාදනය වන අයගෙන් 81% ක් කිසි අපහසුවකින් තොරව සුවය ලබන බවත් 14% කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් හ උණක් පමණක් හටගෙන සුව වන බවත් ඔහු පැවසීය.

මෙරට තුල මරණ අනුපාතය තවමත් 1.9% ක් බවත් ඔහු පෙන්වා දුන්නේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.