ජනපති මන්දිරය අසල උණුසුම් තත්ත්වයක්….කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක්… (VIDEO)
කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…
ඉන්ධන පිරවුම් හලක ඇති වූ කලාකාරි සිදුවීමකින් පසු පුද්ගලයන් 13 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලවාය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක ඉන්ධන අවසන් බව...
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂයේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක්
රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා සියලූ පක්ෂ එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට විපක්ෂයේ පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැති සාකච්ඡාවකදි...
ඖෂධ ගැටළු රැසක් රට පුරා – GMOA
ඖෂධ සම්බන්ධ ගැටළු ගණනාවක් මේ වන විට රට තුල උද්ගතව ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා.
එහි මෙහෙයුම් කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා...
ඉන්ධන පිරවුම්හල් කළහයන් 02 කට 15 ක් අල්ලයි – යතුරුපැදි 20 ක් පොලිසියේ
වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් 13 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියෙන් පසු අත්අඩංගුවට ගත් පිරිස පැමිණි යතුරුපැදි 20ක් ද පොලිස් භාරයට...
නීති විරෝධීව ඉන්දියාවට පළායාමට තැත්කල 09 දෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට
නීති විරෝධීව ඉන්දියාවට පළායාමට තැත්කල 09 දෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ළමුන් 03 දෙනෙකුද ඊට අයත්.
“භූමිතෙල් මිල ද අනිවාර්යෙන්ම වැඩි කරනවා”
භූමිතෙල් මිල ද ඉදිරි දින කිහිපයේදී අනිවාර්යෙන්ම වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී කියාසිටියා.
භූමිතෙල් ලීටරක් මේ වනවිට අලෙවි කෙරෙනුයේ රුපියල්...
“නව කොවිඩ් ප්‍රභේද පැතිරීමේ අවදානමක්: 4 වැනි එන්නත ගන්න”
නව ප්‍රභේද සමග නැවත වතාවක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ හොඳම ක්‍රමය එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම බව...
ඉදිරි විභාග දින වකවානු මෙන්න
මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 28 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී කියාසිටියා.
ශ්‍රේණිය...
දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව කල් දමයි
මධ්‍යම රාත්‍රියේ සිට සියලූම සේවාවාලින් පැය 24 කට ඉවත්ව ක්‍රියාත්මක කිරීමට තිබු වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව කල් දැමීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර...