Ada-Derana-1140-X-60-S 1200 add-02

CID අත්අඩංගුවේ පසුවන රිෂාඩ්ව පාර්ලිමේන්තුවට රැගෙන නොඑයි

86
11453136468821839297
add-01
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට පාර්ලිමේන්තු කටයුතු සදහා සහභාගිවීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශ වුවද අද දිනයේ ඔහුට පාර්ලිමේන්තුව වෙත පැමිණීමට අවස්ථාව හිමිවුණේ නැහැ.

ඒ සම්බන්ධයෙන් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල කථානායකවරයාගේ අවධානයට යොමුකළේ මෙලෙසයි.