Ada-Derana-1140-X-60-S 1200 add-02

DIG අජිත් රෝහණට කොරෝනා.. අසාධ්‍යව දැඩි සත්කාර ඒකකයට..

207
11453136468821839297
add-01

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඒ මහතා මේ වන විට රෝහල් ගතව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.

මෙරට තුල කොරෝනා වසංගතය ආරම්භයේ සිටම මෑතක් වන තුරුම ඒ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරනු ලැබීය.