Ada-Derana-1140-X-60-S 1200 add-02

IPL ඉතිරි තරග ලංකාවේ පවත්වන්න අවස්ථාව දෙන්න සූදානම්…

198
11453136468821839297
add-01

දින නියමයක් නැතිව කල් දමා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලබා දිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ සභාව කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

එම තරගාවලියේ සංවිධායකයන්ට අවශ්‍ය නම් පමණක් ඒ සඳහා අවස්ථාව සලසා දිය හැකි බවද ඒ මහතා කියා සිටී.

ඉන්දියාව තුල විශාල වශයෙන් කොරෝනා පැතිර යාහ හේතුවෙන් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.