Ada-Derana-1140-X-60-S 1200 add-02

‘Sputnik V එක් මාත‍්‍රාවක් වුවත් ඇති’..- ජනතාවගෙන් අත්සන් ගනී…

88
11453136468821839297
add-01

කොරෝනා වෛරසය පාලනය සඳහා මෙරට එන්නත්කරණය සිදු කරමින් ඇති Sputnik V එන්නත එක මාත්‍රාවක් ලබා ගැනීමට කැමති යයි එම එනනත ලබා ගන්නා ජනතාවගෙන් කැමැත්ත කල කිරීමේ ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සඳහා මෙම එන්න භාවිතා කරන අතර එම එන්නත එක මාත්‍රාවක් ලබා ගැනීමට එහිදී ජනතාවගෙන් ප්‍රකාශ යන්න ලබා ගනිමින් සිටින බවද සදහන්ය.