ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ අවසන් T20 තරඟය කඩුලු 3කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 131ක් රැස් කිරගැනීමට සමත් වී සිටියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 7ක් පමණක් දැවී තරඟය ජය ගැනීමට හැකි වුණා.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 3ක ජයක් හිමි කර ගත්තා.
ශ්‍රී ලංකාව 131/4 (පන්දුවාර 20)
කොදෙව් කණ්ඩායම 134/7 (පන්දුවාර 19)